මඳක් රැදී සිටින්න...
පුහුණු වීම ඇරඹීම සඳහා ඔබට අවශ්‍ය ගැටලු වර්ගය සහ මට්ටම තෝරන්න.

පාසල් වලට සිසුන් තෝරාගැනීමට හා ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සදහා පැවැත්වෙන විභාගය - 2024 ප්‍රශ්න පත්‍රයේ අඩංගු ගණිත ගැටලු ඇසුරෙන් නිර්මාණය වුණු ගැටලු.

දී ඇති භූමියක වටේ දිග අනුව යම්කිසි පරතරයක් සහිතව සිටුවීමට අවශ්‍ය කණු ප්‍රමාණය ගණනය කළ යුතු වේ.

සංඛ්‍යා පෙළක රටාව හදුනාගෙන රටාවේ ඊළඟ සංඛ්‍යාව සොයා ගත යුතුය

විවිධ භාණ්ඩ කාණ්ඩ කිහිපයක දී ඇති මිල ඇසුරෙන් එක් එක් භාණ්ඩයේ මිල වෙන් වෙන්ව සොයාගත යුතු වේ.

සංඛ්‍යා කිහිපයක් විවිධ ගණිත කර්ම ඇසුරු කොටගෙන යම් සම්බන්ධයක් අනුව පිහිටා ඇති නම්, ඒ ගණිත කර්ම සම්බන්ධයම ඇති වෙනත් සංඛ්‍යා කණ්ඩයක හිස් තැනට ආ යුතු සංඛ්‍යාව නීර්ණය කළ යුතුය.