මාධවී, අනුෂ්කා, කමල්, ලිහිනි, සමන්ති යනු ළමයි 5 දෙනෙකි. කමල් අනුෂ්කාට වඩා උස වේ. කමල් මාධවීට වඩා මිටි වේ. ලිහිනි අනුෂ්කාට වඩා මිටි වේ. සමන්ති අනුෂ්කාට වඩා මිටි වේ. ලිහිනි සමන්තිට වඩා මිටි වේ. අඩුම සහ වැඩිම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,