මඳක් රැදී සිටින්න...
විෂය නිර්දේෂයේ පාඩම් අනුව වර්ගීකරණය කරන ලද පාඩම් පාදක කරගත් ගණිත ගැටලු.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ හමුවන විෂය නිර්දේෂයෙන් මදක් ඔබ්බට යන බුද්ධි කලම්බන ගණිත ගැටලු.
සම වයසේ සිසුන්ට වඩා වැඩි කාලයක් ගත කරන ගැටලු හදුනා ගැනීමට සහ සීමිත කාලයක් තුළ එම ගැටලු විසදමින් ක්‍රමානුකූලව කාලය වැඩි දියුණු කර ගැනීමට වේග පුහුණුව භාවිතා කරන්න.
විවිධ ගණිත ගැටලු 10ක් ඇතුළත් කෙටි ප්‍රශ්න පත්‍ර. මිනිත්තු 30ක්, 20ක් සහ 15ක් ඇතුළත සම්පූර්ණ කිරීමට පුහුණු වී 5 ශිෂ්‍යත්ව විභාග මට්ටමට ළගා විය හැක.