start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
මධ්‍යස්ථ
00:00:00
රශ්මි රුපියල් 786 කට කෙටි කතා පොත් කිහිපයක් මිලට ගෙන, එදින ම එම කෙටි කතා පොත් යසෝධාට රුපියල් 960 කට වික්කා ය. පසු දින යසෝධාගෙන් රුපියල් 940 කට එම කෙටි කතා පොත් සියල්ල නැවත මිලට ගත්තා ය. ඉන්පසු එම කෙටි කතා පොත් රුපියල් 1157 කට වික්කේ නම්, මෙම ගනුදෙනුවේ දී රශ්මිට,
ලාභයක් සිදු වේ.
අලාභයක් සිදු වේ.
ලාභයක් හෝ අලාභයක් හෝ සිදු නොවේ.
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2024
ප්‍රශ්න අංක 15 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.