start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුව සහ නිරීක්ෂකයා සම්බන්ධ ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුව සහ නිරීක්ෂකයා සම්බන්ධ ගැටලු
පුහුණු වීමට අවශ්‍ය මට්ටම තෝරන්න
සරල
සරල මට්ටම තෝරන්න
මධ්‍යස්ථ
මධ්‍යස්ථ මට්ටම තෝරන්න
සංකීර්ණ
සංකීර්ණ මට්ටම තෝරන්න
පහත දැක්වන්නේ උදාහරණයකි.
සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුවක වේලාව 9.00 වන විට එහි පැය කටුව උතුර දිශාවට යොමු වෙයි. මෙම ඔරලෝසුවට හරි කෙළින් ඉදිරියෙන් සිටගෙන වේලාව බලන අයකු මුහුණ ලා සිටින්නේ කුමන දිශාවට ද?