start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
ලූනු 3kg 500g = අල 2kg
පිපිඤ්ඤ 1kg = අල 1kg
අල 3kg 500g = බෝංචි 2kg
ගෝවා 2kg = ලූනු 3kg
අනුෂ්කා, කමල්, ලිහිනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අනුෂ්කා
බෝංචි 4kg 250g
ලූනු 1kg
පිපිඤ්ඤ 1kg
අල 4kg
ගෝවා 500g
කමල්
ගෝවා 4kg
බෝංචි 250g
ලූනු 3kg
පිපිඤ්ඤ 2kg
අල 2kg
ලිහිනි
අල 4kg
බෝංචි 1kg
පිපිඤ්ඤ 750g
ලූනු 3kg 500g
ගෝවා 4kg
අනුෂ්කා
කමල්
ලිහිනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.