start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
පිපිඤ්ඤ 3kg = ලූනු 1kg
බෝංචි 3kg = අල 2kg
පිපිඤ්ඤ 1kg = අල 3kg
පවිත්‍රා, චාන්දනි, මාධවී විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
පවිත්‍රා
අල 2kg
බෝංචි 1kg
පිපිඤ්ඤ 3kg
ලූනු 4kg
චාන්දනි
පිපිඤ්ඤ 1kg
බෝංචි 1kg
ලූනු 1kg
අල 4kg
මාධවී
අල 2kg
ලූනු 3kg
බෝංචි 500g
පිපිඤ්ඤ 2kg
පවිත්‍රා
චාන්දනි
මාධවී
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.