පහත දැක්වන්නේ උදාහරණයකි.
නිමල් රුපියල් 14 කට ලූනු මලු කිහිපයක් මිලට ගෙන, එදින ම එම ලූනු මලු කසුනිට රුපියල් 19 කට වික්කා ය.
පසු දින කසුනිගෙන් රුපියල් 23 කට එම ලූනු මලු සියල්ල නැවත මිලට ගත්තා ය. ඉන්පසු එම ලූනු මලු රුපියල්
28 කට වික්කේ නම්, මෙම ගනුදෙනුවේ දී නිමල්ට,