පහත දැක්වන්නේ උදාහරණයකි.
රශ්මි තම නිවෙසේ සිට පල්ලියට යතුරු පැදියෙන් යන්නේ ඒකාකාර (නොවෙනස් වන) වේගයකිනි. ගමන අරඹා පළමුවන මිනිත්තු 2 ගත වන විට ඔහු ගමන් කර තිබූ දුර මෙන් 5 ගුණයක දුරක් යාමට තව ඉතිරි ව තිබිණි. ඔහු ගමන් කර ඇති දුරත් ඔහුට යාමට ඉතිරි ව ඇති දුරත් සමාන වන්නේ තව කොපමණ කාලයක් ගමන් කිරීමෙන් පසුවද?