start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
පුහුණු වීමට අවශ්‍ය මට්ටම තෝරන්න
සරල මට්ටම 3 සහ 4 ශ්‍රේණිත්, මධ්‍යස්ථ මට්ටම 4 සහ 5 ශ්‍රේණිත්, සංකීර්ණ මට්ටම 5 ශ්‍රේණිය සහ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කොටත් නිර්මාණය කර ඇත.
සරල
මධ්‍යස්ථ
සංකීර්ණ
පහත දැක්වන්නේ උදාහරණයකි.
මල්ලක කොළ පාට බැලුම් බෝල 9 ක්, කහ පාට බැලුම් බෝල 8 ක් බැගින් ඇත. මල්ල දෙස නොබලා බැලුම් බෝලය බැගින් ඉවතට ගන්නා ඉෂාරාට පාට 2න්ම ස්ථිර ලෙසම එක බැලුම් බෝලය බැගින් බැලුම් බෝල 2ක් ඉවතට ගැනීමට වාර කීයක් ඉවතට ගත යුතුද?