යසෝධා තම නිවෙසේ සිට තැපැල් කාර්යාලයට පාපැදියෙන් යන්නේ ඒකාකාර (නොවෙනස් වන) වේගයකිනි. ගමන අරඹා පළමුවන මිනිත්තු 6 ගත වන විට ඔහු ගමන් කර තිබූ දුර මෙන් 7 ගුණයක දුරක් යාමට තව ඉතිරි ව තිබිණි. ඔහු ගමන් කර ඇති දුරත් ඔහුට යාමට ඉතිරි ව ඇති දුරත් සමාන වන්නේ තව කොපමණ කාලයක් ගමන් කිරීමෙන් පසුවද?