start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
වේගය, දුර සහ කාලය සම්බන්ද ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
වේගය, දුර සහ කාලය සම්බන්ද ගැටලු
සරල
00:00:00
සමන්ති තම නිවෙසේ සිට හෝටලයට පාපැදියෙන් යන්නේ ඒකාකාර (නොවෙනස් වන) වේගයකිනි. ගමන අරඹා පළමුවන මිනිත්තු 2 ගත වන විට ඔහු ගමන් කර තිබූ දුර මෙන් 5 ගුණයක දුරක් යාමට තව ඉතිරි ව තිබිණි. ඔහු ගමන් කර ඇති දුරත් ඔහුට යාමට ඉතිරි ව ඇති දුරත් සමාන වන්නේ තව කොපමණ කාලයක් ගමන් කිරීමෙන් පසුවද?
විනාඩි 8
විනාඩි 6
විනාඩි 4
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න