start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
මධ්‍යස්ථ
00:00:00
අමර රුපියල් 712 කට බෝනික්කන් කිහිපයක් මිලට ගෙන, එදින ම එම බෝනික්කන් නිමාලිට රුපියල් 791 කට වික්කා ය. පසු දින නිමාලිගෙන් රුපියල් 1012 කට එම බෝනික්කන් සියල්ල නැවත මිලට ගත්තා ය. ඉන්පසු එම බෝනික්කන් රුපියල් 1312 කට වික්කේ නම්, මෙම ගනුදෙනුවේ දී අමරට,
ලාභයක් සිදු වේ.
අලාභයක් සිදු වේ.
ලාභයක් හෝ අලාභයක් හෝ සිදු නොවේ.
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2024
ප්‍රශ්න අංක 15 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.