start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
සංකීර්ණ
00:00:00
යසෝධා රුපියල් 80 කට බෝංචි මලු කිහිපයක් මිලට ගෙන, එදින ම එම බෝංචි මලු සමන්තිට රුපියල් 100 කට වික්කා ය. පසු දින සමන්තිගෙන් රුපියල් 95 කට එම බෝංචි මලු සියල්ල නැවත මිලට ගත්තා ය. ඉන්පසු එම බෝංචි මලු රුපියල් 110 කට වික්කේ නම්, මෙම ගනුදෙනුවේ දී යසෝධාට,
ලාභයක් සිදු වේ.
අලාභයක් සිදු වේ.
ලාභයක් හෝ අලාභයක් හෝ සිදු නොවේ.
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2024
ප්‍රශ්න අංක 15 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.