start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
ලාබ අලාබ සොයන ගැටලු
සරල
00:00:00
අනුෂ්කා රුපියල් 19 කට පිපිඤ්ඤ මලු කිහිපයක් මිලට ගෙන, එදින ම එම පිපිඤ්ඤ මලු ලිහිනිට රුපියල් 10 කට වික්කා ය. පසු දින ලිහිනිගෙන් රුපියල් 14 කට එම පිපිඤ්ඤ මලු සියල්ල නැවත මිලට ගත්තා ය. ඉන්පසු එම පිපිඤ්ඤ මලු රුපියල් 20 කට වික්කේ නම්, මෙම ගනුදෙනුවේ දී අනුෂ්කාට,
ලාභයක් සිදු වේ.
අලාභයක් සිදු වේ.
ලාභයක් හෝ අලාභයක් හෝ සිදු නොවේ.
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2024
ප්‍රශ්න අංක 15 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.