start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
මධ්‍යස්ථ
00:00:00
බෑගයක දම් පාට බොත්තම් 12 ක්, නිල් පාට බොත්තම් 19 ක්, රතු පාට බොත්තම් 18 ක් බැගින් ඇත. බෑගය දෙස නොබලා බොත්තම බැගින් ඉවතට ගන්නා නිමල්ට පාට 3න්ම ස්ථිර ලෙසම එක බොත්තම බැගින් බොත්තම් 3ක් ඉවතට ගැනීමට වාර කීයක් ඉවතට ගත යුතුද?
ඔබගේ පිළිතුර මෙහි සටහන් කරන්න
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න