start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
මධ්‍යස්ථ
00:00:00
මල්ලක කොළ පාට බොත්තම් 16 ක්, තැඹිලි පාට බොත්තම් 17 ක්, දම් පාට බොත්තම් 15 ක් බැගින් ඇත. මල්ල දෙස නොබලා බොත්තම බැගින් ඉවතට ගන්නා රශ්මිට කොළ පාට බොත්තමක් ස්ථිර ලෙසම ඉවතට ගැනීමය වාර කීයක් ඉවතට ගත යුතුද?
ඔබගේ පිළිතුර මෙහි සටහන් කරන්න
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න