start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
සංකීර්ණ
00:00:00
බෑගයක කොළ පාට පබලු 65 ක්, තැඹිලි පාට පබලු 74 ක්, කහ පාට පබලු 55 ක්, නිල් පාට පබලු 50 ක් බැගින් ඇත. බෑගය දෙස නොබලා පබලු 2 බැගින් ඉවතට ගන්නා මාධවීට පාට 4න්ම ස්ථිර ලෙසම එක පබලුව බැගින් පබලු 4ක් ඉවතට ගැනීමට වාර කීයක් ඉවතට ගත යුතුද?
ඔබගේ පිළිතුර මෙහි සටහන් කරන්න
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න