start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සම්භාවිතාව ගැටලු
සරල
00:00:00
බෑගයක තැඹිලි පාට පබලු 8 ක්, කොළ පාට පබලු 6 ක් බැගින් ඇත. බෑගය දෙස නොබලා පබලුව බැගින් ඉවතට ගන්නා මාධවීට පාට 2න්ම ස්ථිර ලෙසම එක පබලුව බැගින් පබලු 2ක් ඉවතට ගැනීමට වාර කීයක් ඉවතට ගත යුතුද?
ඔබගේ පිළිතුර මෙහි සටහන් කරන්න
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න