start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
සුදුළුනු 4kg = අඹ 4kg 750g
සුදුළුනු 3kg 250g = වට්ටක්කා 1kg
දෙහි 4kg = සුදුළුනු 1kg 750g
ලූනු 3kg = දෙහි 4kg 250g
කමල්, මාධවී, තරිනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
කමල්
සුදුළුනු 1kg
අඹ 4kg 750g
ලූනු 2kg
වට්ටක්කා 4kg
දෙහි 4kg
මාධවී
සුදුළුනු 3kg
දෙහි 4kg
වට්ටක්කා 1kg 500g
ලූනු 2kg 750g
අඹ 3kg
තරිනි
දෙහි 1kg
ලූනු 4kg
වට්ටක්කා 4kg
සුදුළුනු 3kg
අඹ 2kg
කමල්
මාධවී
තරිනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.