start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
කෙසෙල් 3kg = සුදුළුනු 1kg
බණ්ඩක්කා 4kg 500g = කෙසෙල් 4kg
බටු 750g = කෙසෙල් 4kg
සුදුළුනු 4kg = තක්කාලි 3kg
අනුර, කමල්, යසෝධා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අනුර
බටු 4kg
සුදුළුනු 750g
බණ්ඩක්කා 2kg 750g
තක්කාලි 1kg
කෙසෙල් 2kg
කමල්
බණ්ඩක්කා 4kg 250g
බටු 2kg 250g
සුදුළුනු 1kg
තක්කාලි 2kg 500g
කෙසෙල් 4kg
යසෝධා
තක්කාලි 1kg
බටු 3kg
කෙසෙල් 4kg
බණ්ඩක්කා 2kg
සුදුළුනු 750g
අනුර
කමල්
යසෝධා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.