start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
තක්කාලි 4kg = බෝංචි 3kg 250g
සුදුළුනු 2kg = කැරට් 3kg
නිවිති 4kg 250g = කැරට් 1kg
කැරට් 1kg = තක්කාලි 4kg
යසෝධා, රශ්මි, නිමල් විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
යසෝධා
බෝංචි 2kg
සුදුළුනු 4kg 500g
නිවිති 1kg 500g
කැරට් 3kg
තක්කාලි 4kg
රශ්මි
බෝංචි 1kg
සුදුළුනු 4kg
නිවිති 1kg
කැරට් 3kg
තක්කාලි 3kg 250g
නිමල්
තක්කාලි 750g
සුදුළුනු 2kg
නිවිති 1kg
කැරට් 2kg 250g
බෝංචි 3kg
යසෝධා
රශ්මි
නිමල්
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.