start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
වට්ටක්කා 4kg = ඉඟුරු 4kg
මිදි 2kg 500g = වට්ටක්කා 3kg
පිපිඤ්ඤ 2kg = වට්ටක්කා 1kg
පිපිඤ්ඤ 1kg = සුදුළුනු 1kg
චාන්දනි, සජිත්, දිලානි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
චාන්දනි
ඉඟුරු 1kg 500g
පිපිඤ්ඤ 4kg 500g
සුදුළුනු 250g
වට්ටක්කා 4kg
මිදි 3kg 250g
සජිත්
සුදුළුනු 3kg
පිපිඤ්ඤ 4kg
මිදි 500g
ඉඟුරු 3kg
වට්ටක්කා 3kg
දිලානි
පිපිඤ්ඤ 2kg
මිදි 2kg
සුදුළුනු 1kg
ඉඟුරු 4kg
වට්ටක්කා 2kg 750g
චාන්දනි
සජිත්
දිලානි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.