start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
පැපොල් 2kg 500g = සුදුළුනු 1kg 250g
අල 1kg = පැපොල් 4kg
පැපොල් 1kg = බෝංචි 4kg
තක්කාලි 4kg = බෝංචි 4kg
ඉෂාරා, අජිත්, අමර විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
ඉෂාරා
තක්කාලි 1kg
බෝංචි 1kg 750g
අල 4kg 250g
සුදුළුනු 2kg
පැපොල් 750g
අජිත්
පැපොල් 3kg
බෝංචි 3kg 250g
තක්කාලි 4kg 500g
සුදුළුනු 1kg
අල 2kg 500g
අමර
අල 2kg
තක්කාලි 1kg 500g
සුදුළුනු 1kg 250g
බෝංචි 4kg 250g
පැපොල් 4kg 750g
ඉෂාරා
අජිත්
අමර
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.