start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
බෝංචි 2kg = අඹ 2kg 250g
අඹ 2kg = පැපොල් 250g
පැපොල් 2kg = බතල 3kg
පිපිඤ්ඤ 1kg 500g = පැපොල් 2kg
නදීෂා, දිලිත්, නිමල් විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
නදීෂා
බතල 1kg
බෝංචි 2kg
අඹ 4kg 500g
පැපොල් 4kg 500g
පිපිඤ්ඤ 2kg
දිලිත්
පැපොල් 1kg
අඹ 3kg 250g
පිපිඤ්ඤ 2kg 250g
බතල 1kg
බෝංචි 1kg 250g
නිමල්
පිපිඤ්ඤ 2kg 250g
පැපොල් 3kg
බතල 4kg
බෝංචි 750g
අඹ 1kg
නදීෂා
දිලිත්
නිමල්
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.