බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

මධ්‍යස්ථ
00:00:00

භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.

මිදි 1kg = වට්ටක්කා 3kg
නිවිති 4kg = පැපොල් 4kg
වට්ටක්කා 250g = පැපොල් 4kg
වට්ටක්කා 2kg = රාබු 3kg
නදීෂා, ලිහිනි, ගයාන් විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
නදීෂා
පැපොල් 1kg
නිවිති 3kg
රාබු 3kg 500g
මිදි 750g
වට්ටක්කා 4kg
ලිහිනි
නිවිති 4kg
පැපොල් 500g
මිදි 3kg
රාබු 1kg
වට්ටක්කා 4kg
ගයාන්
පැපොල් 3kg
වට්ටක්කා 1kg
රාබු 2kg 750g
මිදි 1kg 250g
නිවිති 4kg
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.