start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
බතල 2kg = ඉඟුරු 3kg 750g
ඉඟුරු 2kg = ලූනු 2kg
ඉඟුරු 4kg = රාබු 2kg 750g
රාබු 2kg 250g = කෙසෙල් 3kg
අනුර, දිලානි, සමන්ති විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අනුර
කෙසෙල් 2kg
රාබු 4kg
ලූනු 1kg
බතල 4kg
ඉඟුරු 1kg
දිලානි
ඉඟුරු 3kg 500g
රාබු 3kg
බතල 4kg 750g
ලූනු 3kg
කෙසෙල් 750g
සමන්ති
ඉඟුරු 4kg
බතල 4kg 750g
ලූනු 1kg
රාබු 2kg
කෙසෙල් 2kg
අනුර
දිලානි
සමන්ති
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.