බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

මධ්‍යස්ථ
00:00:00

භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.

වට්ටක්කා 4kg 500g = පැපොල් 250g
පැපොල් 1kg = දෙළුම් 500g
බෝංචි 2kg 250g = පැපොල් 4kg
දොඩම් 3kg 750g = බෝංචි 4kg
අනුර, යසෝධා, නිමාලි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අනුර
දොඩම් 2kg
බෝංචි 3kg 250g
දෙළුම් 2kg
වට්ටක්කා 1kg 750g
පැපොල් 3kg 250g
යසෝධා
දෙළුම් 4kg
වට්ටක්කා 4kg 500g
පැපොල් 1kg
බෝංචි 3kg
දොඩම් 2kg
නිමාලි
වට්ටක්කා 500g
පැපොල් 4kg 750g
බෝංචි 1kg 750g
දෙළුම් 4kg
දොඩම් 250g
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.