start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
රාබු 1kg 250g = ලූනු 3kg
බටු 3kg = ඉඟුරු 4kg
බටු 2kg = වට්ටක්කා 4kg 500g
ලූනු 2kg = බටු 4kg
අනුෂ්කා, පවිත්‍රා, අනුර විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අනුෂ්කා
වට්ටක්කා 2kg
ලූනු 750g
බටු 2kg
රාබු 1kg
ඉඟුරු 2kg
පවිත්‍රා
බටු 2kg
වට්ටක්කා 250g
රාබු 1kg
ඉඟුරු 3kg
ලූනු 4kg 500g
අනුර
රාබු 2kg
ඉඟුරු 4kg
වට්ටක්කා 4kg
බටු 1kg 250g
ලූනු 3kg
අනුෂ්කා
පවිත්‍රා
අනුර
පිළිතුර පෙන්වන්න
මෙවැනිම වෙනත් ප්‍රශ්නයක්
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.
අරඹන්න
Leaderboard
ප්‍රගතිය
උදව්