start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
පේර 3kg 250g = දෙළුම් 1kg
පේර 2kg = රාබු 4kg
මල්ගෝවා 4kg 250g = පේර 250g
බතල 1kg 500g = දෙළුම් 1kg
රනිල්, උපේක්ෂා, චාන්දනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
රනිල්
බතල 750g
දෙළුම් 2kg 750g
රාබු 4kg
මල්ගෝවා 4kg
පේර 2kg
උපේක්ෂා
බතල 2kg 250g
දෙළුම් 1kg 500g
රාබු 4kg
මල්ගෝවා 1kg
පේර 500g
චාන්දනි
රාබු 3kg
පේර 2kg
දෙළුම් 3kg
මල්ගෝවා 4kg
බතල 750g
රනිල්
උපේක්ෂා
චාන්දනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.