start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
මල්ගෝවා 1kg 750g = බටු 1kg 500g
ගෝවා 1kg = මල්ගෝවා 3kg
බෝංචි 2kg = ගෝවා 1kg
ගෝවා 2kg = කැරට් 3kg 500g
නිමල්, කසුනි, ගයාන් විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
නිමල්
ගෝවා 2kg
බටු 2kg
කැරට් 4kg 750g
බෝංචි 1kg
මල්ගෝවා 2kg 250g
කසුනි
කැරට් 2kg 250g
ගෝවා 2kg 250g
බෝංචි 2kg 500g
බටු 4kg
මල්ගෝවා 2kg
ගයාන්
ගෝවා 1kg 500g
බටු 2kg
කැරට් 3kg
බෝංචි 3kg 500g
මල්ගෝවා 3kg
නිමල්
කසුනි
ගයාන්
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.