බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

සංකීර්ණ
00:00:00

භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.

කෙසෙල් 1kg = ඉඟුරු 2kg
රාබු 3kg = ඉඟුරු 2kg
ඉඟුරු 2kg 500g = බතල 2kg 750g
ඉඟුරු 2kg = ලූනු 4kg
තක්කාලි 2kg 250g = කෙසෙල් 3kg 750g
දිලිත්, යසෝධා, ගීතා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
දිලිත්
ඉඟුරු 4kg
බතල 2kg 500g
තක්කාලි 3kg
ලූනු 3kg 500g
රාබු 4kg 750g
කෙසෙල් 3kg
යසෝධා
ලූනු 4kg
බතල 4kg 750g
රාබු 1kg
ඉඟුරු 1kg
තක්කාලි 2kg 250g
කෙසෙල් 2kg
ගීතා
බතල 1kg
ලූනු 3kg
ඉඟුරු 1kg
තක්කාලි 1kg
කෙසෙල් 2kg 500g
රාබු 3kg 500g
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.