start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
බටු 3kg 500g = වට්ටක්කා 4kg 250g
ඉඟුරු 2kg 250g = බටු 4kg
බතල 1kg = රාබු 2kg
බටු 1kg = ලූනු 3kg
රාබු 3kg = බටු 1kg 750g
ධනුෂිකා, ඉෂාරා, අමර විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
ධනුෂිකා
බටු 1kg
බතල 1kg
වට්ටක්කා 2kg
රාබු 4kg 500g
ඉඟුරු 250g
ලූනු 3kg
ඉෂාරා
ලූනු 3kg
බටු 1kg 250g
වට්ටක්කා 4kg 500g
ඉඟුරු 4kg
රාබු 2kg
බතල 2kg
අමර
වට්ටක්කා 4kg 250g
බටු 3kg 500g
බතල 1kg 500g
රාබු 3kg
ඉඟුරු 1kg
ලූනු 3kg
ධනුෂිකා
ඉෂාරා
අමර
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.