start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
සුදුළුනු 3kg 500g = වට්ටක්කා 3kg
සුදුළුනු 2kg = අඹ 4kg 500g
දෙහි 4kg = අඹ 2kg
ශානිකා, සමන්ති, තරිනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
ශානිකා
වට්ටක්කා 3kg
සුදුළුනු 1kg
අඹ 4kg
දෙහි 1kg
සමන්ති
සුදුළුනු 4kg
වට්ටක්කා 4kg
අඹ 4kg
දෙහි 2kg
තරිනි
අඹ 3kg
වට්ටක්කා 1kg
සුදුළුනු 3kg
දෙහි 4kg
ශානිකා
සමන්ති
තරිනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.