start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
පේර 1kg = මිදි 2kg
මල්ගෝවා 4kg = පේර 3kg
දෙහි 1kg = මල්ගෝවා 4kg 500g
අනුර, අමර, තරිනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අනුර
පේර 4kg
මිදි 4kg
මල්ගෝවා 2kg
දෙහි 500g
අමර
පේර 3kg
දෙහි 1kg
මිදි 2kg 500g
මල්ගෝවා 4kg 500g
තරිනි
පේර 4kg
මිදි 4kg
දෙහි 1kg
මල්ගෝවා 2kg
අනුර
අමර
තරිනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.