start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
බණ්ඩක්කා 4kg = කෙසෙල් 4kg
බටු 4kg = කෙසෙල් 4kg
සුදුළුනු 1kg = බටු 4kg
සජිත්, නදීෂා, තරිනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
සජිත්
බටු 4kg
කෙසෙල් 1kg
බණ්ඩක්කා 1kg
සුදුළුනු 2kg
නදීෂා
බටු 1kg
සුදුළුනු 1kg
කෙසෙල් 3kg
බණ්ඩක්කා 4kg
තරිනි
සුදුළුනු 1kg
බටු 2kg
බණ්ඩක්කා 4kg
කෙසෙල් 4kg
සජිත්
නදීෂා
තරිනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.