start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
සුදුළුනු 3kg = කැරට් 4kg
කැරට් 4kg = නිවිති 2kg
සුදුළුනු 1kg = තක්කාලි 2kg
විශාකා, නිමාලි, උපේක්ෂා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
විශාකා
තක්කාලි 3kg
කැරට් 4kg
නිවිති 3kg
සුදුළුනු 1kg
නිමාලි
තක්කාලි 2kg
සුදුළුනු 4kg
නිවිති 4kg
කැරට් 1kg
උපේක්ෂා
කැරට් 3kg
නිවිති 1kg
සුදුළුනු 4kg
තක්කාලි 3kg
විශාකා
නිමාලි
උපේක්ෂා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.