start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
සුදුළුනු 1kg = පේර 3kg
දෙළුම් 4kg = රාබු 4kg
රාබු 4kg 500g = පේර 2kg
නදීෂා, නිමාලි, යසෝධා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
නදීෂා
සුදුළුනු 4kg
පේර 4kg
රාබු 4kg
දෙළුම් 1kg
නිමාලි
සුදුළුනු 2kg
රාබු 4kg
දෙළුම් 2kg
පේර 2kg
යසෝධා
පේර 4kg
දෙළුම් 500g
රාබු 4kg
සුදුළුනු 4kg
නදීෂා
නිමාලි
යසෝධා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.