start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
ගෝවා 2kg = සුදුළුනු 1kg
සුදුළුනු 1kg = බෝංචි 1kg
තක්කාලි 4kg = බෝංචි 3kg
අජිත්, ගීතා, දිලානි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අජිත්
ගෝවා 2kg
බෝංචි 2kg
තක්කාලි 1kg
සුදුළුනු 4kg
ගීතා
තක්කාලි 3kg
ගෝවා 1kg
බෝංචි 1kg
සුදුළුනු 1kg 500g
දිලානි
බෝංචි 3kg
තක්කාලි 3kg
සුදුළුනු 2kg
ගෝවා 2kg
අජිත්
ගීතා
දිලානි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.