start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
දෙහි 1kg = නිවිති 1kg
නිවිති 2kg = ස්ට්‍රෝබෙරි 1kg
මිදි 4kg = ස්ට්‍රෝබෙරි 3kg 500g
සජිත්, යසෝධා, උපේක්ෂා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
සජිත්
ස්ට්‍රෝබෙරි 3kg
දෙහි 1kg
නිවිති 2kg
මිදි 2kg
යසෝධා
දෙහි 1kg
නිවිති 3kg
මිදි 1kg
ස්ට්‍රෝබෙරි 2kg
උපේක්ෂා
ස්ට්‍රෝබෙරි 1kg
මිදි 3kg
නිවිති 2kg
දෙහි 2kg
සජිත්
යසෝධා
උපේක්ෂා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.