start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
බතල 4kg = දෙහි 1kg
අඹ 2kg 500g = දෙහි 4kg
අඹ 2kg = ස්ට්‍රෝබෙරි 2kg
සමන්ති, අමර, නිමල් විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
සමන්ති
අඹ 3kg
බතල 1kg
ස්ට්‍රෝබෙරි 2kg
දෙහි 1kg
අමර
ස්ට්‍රෝබෙරි 1kg
දෙහි 4kg
බතල 3kg
අඹ 1kg
නිමල්
ස්ට්‍රෝබෙරි 4kg
බතල 1kg
දෙහි 1kg 500g
අඹ 1kg
සමන්ති
අමර
නිමල්
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.