start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
මිදි 3kg 500g = වට්ටක්කා 4kg
වට්ටක්කා 3kg = ඉඟුරු 4kg
පිපිඤ්ඤ 2kg = මිදි 1kg
චාන්දනි, රනිල්, ගයාන් විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
චාන්දනි
ඉඟුරු 1kg
වට්ටක්කා 2kg
මිදි 2kg
පිපිඤ්ඤ 4kg
රනිල්
පිපිඤ්ඤ 500g
මිදි 4kg
ඉඟුරු 3kg
වට්ටක්කා 1kg
ගයාන්
ඉඟුරු 3kg
පිපිඤ්ඤ 4kg
වට්ටක්කා 3kg
මිදි 1kg
චාන්දනි
රනිල්
ගයාන්
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.