start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
බෝංචි 4kg = අල 1kg
අල 1kg = පැපොල් 2kg
සුදුළුනු 4kg = පැපොල් 3kg
අනුර, උපේක්ෂා, තරිනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අනුර
පැපොල් 4kg
සුදුළුනු 2kg
අල 1kg
බෝංචි 1kg
උපේක්ෂා
පැපොල් 1kg
සුදුළුනු 2kg
බෝංචි 2kg
අල 4kg
තරිනි
බෝංචි 2kg 500g
අල 500g
සුදුළුනු 3kg
පැපොල් 1kg
අනුර
උපේක්ෂා
තරිනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.