start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
ගෝවා 1kg = ස්ට්‍රෝබෙරි 2kg
ස්ට්‍රෝබෙරි 3kg = ඉඟුරු 2kg
ඉඟුරු 3kg = දෙහි 1kg
නදීෂා, නිමාලි, සීතා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
නදීෂා
ස්ට්‍රෝබෙරි 4kg
ගෝවා 3kg
ඉඟුරු 1kg 500g
දෙහි 1kg
නිමාලි
ඉඟුරු 1kg
දෙහි 2kg
ගෝවා 1kg
ස්ට්‍රෝබෙරි 3kg
සීතා
ඉඟුරු 3kg
ස්ට්‍රෝබෙරි 1kg
දෙහි 4kg
ගෝවා 1kg
නදීෂා
නිමාලි
සීතා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.