start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
සුදුළුනු 2kg = මිදි 2kg 500g
පැපොල් 1kg = මිදි 4kg
වට්ටක්කා 1kg = සුදුළුනු 1kg
රනිල්, තරිනි, චාන්දනි විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
රනිල්
මිදි 2kg
පැපොල් 1kg
වට්ටක්කා 4kg
සුදුළුනු 3kg
තරිනි
පැපොල් 3kg
වට්ටක්කා 4kg
මිදි 1kg
සුදුළුනු 1kg
චාන්දනි
මිදි 1kg
සුදුළුනු 3kg
පැපොල් 500g
වට්ටක්කා 4kg
රනිල්
තරිනි
චාන්දනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.