start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
පිපිඤ්ඤ 4kg = පැපොල් 4kg
බතල 3kg = අඹ 2kg 500g
බතල 1kg = පැපොල් 2kg
අජිත්, ලිහිනි, ඉෂාරා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
අජිත්
පිපිඤ්ඤ 3kg
අඹ 1kg
බතල 1kg
පැපොල් 2kg
ලිහිනි
අඹ 4kg
බතල 1kg
පිපිඤ්ඤ 2kg
පැපොල් 4kg
ඉෂාරා
බතල 2kg
පිපිඤ්ඤ 1kg
පැපොල් 2kg
අඹ 500g
අජිත්
ලිහිනි
ඉෂාරා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.