බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

සරල
00:00:00

භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.

වට්ටක්කා 4kg = රාබු 2kg
මිදි 1kg = පැපොල් 1kg
වට්ටක්කා 3kg = මිදි 3kg
ශානිකා, යසෝධා, නදීෂා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
ශානිකා
රාබු 1kg
පැපොල් 3kg 500g
මිදි 4kg
වට්ටක්කා 3kg
යසෝධා
වට්ටක්කා 1kg
රාබු 1kg
පැපොල් 4kg
මිදි 4kg
නදීෂා
මිදි 500g
පැපොල් 4kg
වට්ටක්කා 1kg
රාබු 3kg
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.