start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
ඉඟුරු 1kg = බතල 3kg
ඉඟුරු 2kg = ලූනු 3kg
රාබු 2kg = ලූනු 4kg
කසුනි, මාධවී, ධනුෂිකා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
කසුනි
ඉඟුරු 1kg
බතල 2kg
ලූනු 4kg
රාබු 1kg
මාධවී
රාබු 2kg
ලූනු 4kg
බතල 1kg
ඉඟුරු 4kg
ධනුෂිකා
ලූනු 3kg
බතල 4kg
රාබු 3kg
ඉඟුරු 3kg 500g
කසුනි
මාධවී
ධනුෂිකා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.