බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු

සරල
00:00:00

භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.

බෝංචි 1kg = දෙළුම් 4kg 500g
දෙළුම් 500g = පැපොල් 4kg
වට්ටක්කා 1kg = පැපොල් 500g
දිලානි, සමන්ති, සීතා විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
දිලානි
පැපොල් 1kg
වට්ටක්කා 4kg
දෙළුම් 3kg 500g
බෝංචි 3kg
සමන්ති
බෝංචි 2kg
වට්ටක්කා 2kg
දෙළුම් 3kg
පැපොල් 1kg
සීතා
බෝංචි 3kg
දෙළුම් 4kg
වට්ටක්කා 4kg
පැපොල් 1kg
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.