start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
භාණ්ඩ මිල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
භාණ්ඩ වළ බර අනුව මිල ගණන් පහත දක්වා ඇති පරිදි සමාන වේ.
ඉඟුරු 4kg = ලූනු 4kg
ඉඟුරු 3kg = බටු 4kg
බටු 4kg = වට්ටක්කා 2kg
ධනුෂිකා, රනිල්, සමන්ති විසින් පහත බඩු මලු මිලදී ගත්තේ නම්, වැඩිම වටිනාකමක් සහිත බඩු ප්‍රමාණයක් ගෙන ඇත්තේ කවුද?
ධනුෂිකා
බටු 2kg
ඉඟුරු 1kg
වට්ටක්කා 3kg
ලූනු 2kg
රනිල්
ඉඟුරු 1kg
වට්ටක්කා 2kg
ලූනු 1kg
බටු 2kg
සමන්ති
බටු 2kg
වට්ටක්කා 1kg
ඉඟුරු 3kg 500g
ලූනු 4kg
ධනුෂිකා
රනිල්
සමන්ති
පිළිතුර පෙන්වන්න
මෙවැනිම වෙනත් ප්‍රශ්නයක්
පිළිතුර යොමු කරන්න
© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 782, 784 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.
අරඹන්න
Leaderboard
ප්‍රගතිය
උදව්